සඳුදා දිනයේ අති විශේෂ ප්‍රවෘත්තියක් ! – හදිසි මුද්‍රණයක් සඳහා අත්‍යවශ්‍ය සේවකයින් සූදානම්

එළඹෙන පහළොස් වැනි සඳුදා දිනයේ අති විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇති බවට වාර්තා පළ වෙමින් තිබෙනවා.

පුවත්පතේ හදිසි මුද්‍රණයක් සඳහා අවශ්‍ය වන සියලුම අත්‍යවශ්‍ය සේවකයින් සූදානම් කර තබන ලෙසද දන්වා ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *