ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන රේඛා කහඳගම සදහන් කරනවා.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.
ඊට සමාජ ජාලා පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
අදාල සම්පූර්ණ සටහන මෙසේයි.