නාමල් පිය පදවියට සුදානමින්(PHOTO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතා පිය පදවිය ලැබීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වෙමින් තිබෙනවා.

ඒ සමග ඡායාරූප කිහිපයක් ද සංසරණය වෙමින් තිබෙනවා.

ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ සමග සිටින එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

You May also like

1 Comment

  1. මේවද ප්‍රවෘත්ති ලංකාවෙ ලමයි හම්බවෙන්න ඉන්න වෙන කවුරුවත් නැද්ද ඒවත් දානවද එහෙනම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *