හඳුනා නොගත් ආකාශ වස්තුවක් රටපුරා දිස්වේ – දර්ශන මෙන්න (VIDEO)

ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්‍ෂණය වී ඇතැයි වාර්තා වනවා.

කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරනවා.

එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප‍්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු බවයි.

එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *