මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ ගිලාබැසීමකට ලක්වූ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු නිවසේ සිරවී සිටි මාස එකහමාරක පමණ වයසැති බිළිඳෙකු මුදා ගැනීමට සමත්ව තිබෙනවා.
එම නිවසේ සිරවී තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරාගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
මේ අතර එම මුදාගැනීමේ මෙහෙයුම සඳහා යුද හමුදාව එක්ව ඇති බවයි වැඩිදුර තොරතුරු වර්තාවෙන්නේ.