ජාතිවාදී බෙදුවාදී ඇතිවීමේ අවධානමක් – උතුරු ආණ්ඩුකාරවරයා පත්වීමට ඉන්දියාවේ බලපෑම්

ඉන්දියාවේ බලපෑම මත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර ඇති බවට සැක මතුවන බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය පවසයි.

ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරය සදහා පත් කිරීමෙන් ඉදිරියේදී ගැටළු රැසක් නිර්මාණය විය හැකි බව එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

මෙය ඉතාමත් බරපතල තනතුරක් බවත් ආණ්ඩුකාරවරයා ඩයස්පෝරාවට හිතවත් කෙනෙක් අත්වීම තුල ඉදිරි මැතිවරණයකදී ගැටලුකාරී තත්වයක් ඇති විය හැකි බවද ඔහු පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *