පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්

පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

වාර්ෂික පොල් අස්වැන්න සමග සැසඳීමේදී මෙරට සමස්ත පොල් හිඟය පොල් ගෙඩි බිලියන 1.9 ක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එම නිසා මෙම බිලියන 1.9 ක් වූ පොල් ගෙඩි හිඟය රජය විසින් නිසිලෙස කළමණාකරණය නොකරන්නේ නම් දේශීය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රංජිත් විතානගේ මහතා ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *