ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට හෙට සිට නීතියක් – මංතීරුවක් ක්‍රියාත්මකයි

හෙට සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කළ යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

මංතීරු නීතිය ඊයේ සිට යළි ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව බස් රථ, මාර්ගයේ වම් කෙළවර මංතීරුවේ ධාවනය කිරීම සිදු කෙරුණා.

නව ක්‍රමවේදය අනුව බස් රථවලට අමතරව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ද එම මංතීරුවේ ධාවනය කළ යුතු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *