අකිලගේ ඉල්ලීමට රනිල් එකහෙලා බෑ කියයි – රුවන් පාර්ලිමේන්තු යන්න සුදානම් වෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට නොයන්නේ නම්, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඒ සඳහා පත් කළ යුතු බවට පක්ෂයේ ඇතැම් පිරිසක් ඉල්ලා සිටිනවා.

මේ අතර, තමා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට අකිල විරාජ් කාරියවසම් කළ ඉල්ලීම නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇති බව ද පක්ෂ නියෝජිතයෙකු  අදහස් දක්වමින් කියා සිටියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *