රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා

විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාස ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික කාරණයක් බවද විජයවර්ධන මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *