ඉතිහාසයේ පළමු වතාවට පාසල් යන සෑම දරුවකුටම ලක්ෂ දෙකක සෞඛ්‍ය රක්ෂණයක් ලබා දී තිබෙන බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසීය.ළමයෙකුට රෝගී අවස්ථාවකදී ඕනෑම රෝහලකින් ප්‍රථීකාර ගනිමින් එම වියදම් වසරකට ලක්ෂ දෙකක් දක්වා රක්ෂණය තුලින් පියවා ගැනීමට හැකි වන බවත් ඒමහතා ප්‍රකාශ කලේය.එසේම අමාත්‍යවරයා පැවසූයේ “ළගම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ගමේ පාසල ද දියුණු කිරීමට කටයුතු සලසා තිබෙන බවත් විශේෂයෙන්ම ගුරුවරුන්ට අවශ්‍ය මනා පුහුණුව ලබා දීමට අවශ්‍ය වැඩසටහන් රජය මැදිහත්ව සකස් කර තිබෙන බවයි.
You May also like
- හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්
- මිහින්තලය විහාරස්ථානයේ සිටි සැකකටයුතු පුද්ගලයෙක් පරික්ෂා කිරීමක් සම්බන්ධයෙන් නිවේදනයක්
- වැට් බද්දට නාමල් විරුද්ධ වෙයි
- පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමේ තීරණයක්
- නෙළුම් කුලුනෙන් බිමට පනින්න අප්‍රේල් සිට අවසර
- අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි
- බිත්තරය යළිත් රුපියල් 50 පන්නයි
- වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට
- රෝහල් ගොඩනැගිල්ලක ගින්නක්
- කිඹුලාවල Street Food ඉවරයි
2019-02-09