බොරුවට අත්පුඩිය වැඩියි. ඇත්ත කියනකොට හූ කියනවා

වත්මන් තත්වය දක්වා රට කඩා වැටීමට හේතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළා.

සත්‍ය කතාකරන විට හූ හඩ තැබීමත්, බොරු කියන විට අත්පොලසන් දීමත් නිසා රට වත්මන් තත්ත්වය දක්වා ඇද වැටුනු බවයි ඒ මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ.

අර්බුධකාරී තත්ත්වය තුළ රට ගොඩනැගිය හැක්කේ කෙසේ ද යන්න පිළිබද විශේෂ සාකච්ඡා මාලාවක් දේශපාලන පක්ෂ සමග ආරම්භ කොට තිබෙනවා.

එහි තුන්වන අදියර කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

අකිල ඉංගෙයි තමිල් කොංග්‍රස්, අකිල ඉංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය/ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, නියෝජනය කරමින් නියෝජිතයන් ඊට එක්ව සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published.