සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

තම ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභයට තමන් සමග විවාදයකට එන්නැයි අභියෝග කරනවා.

තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම භය නැතිව සජීවි රූපවාහිණී වැඩසටහනක දී සාකච්ඡා කළ හැකි බව පවසනවා.

ශක්තිමත් අපේක්ෂකයෙක් තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බව තව දුරටත් අදහස් දක්වමින් එ මහතා කියා සිටී

මේ විවෘත අභියෝගය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *