යළිත් පිත්ත අතට ගත් සිංහයා (Photos)

ලොව සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් වැජඹුණු ක්‍රීඩකයින් රැසක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය’ සඳහා සනත් ජයසූරිය පුහුණුවීම් වල නිරත වනවා.

එම අවස්ථාවේ ඡායාරුප පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *