නව අග්‍රාමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසා සිටිනවා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරනවා .
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්