FCID ලොක්කා ඉවතට?

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ රවී වෛද්‍යාලංකාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

රවී වෛද්‍යාලංකාර මහතා එම තනතුරේ කටයුතු කළේ කොන්ත්‍රාත් පදනම මතයි.

එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් පැමිණෙන තෙක් පමණක් ඔහු මෙලෙස පත්කර තිබුණා.

මේ වන විට එම තනතුර සදහා නිලධාරියෙක් පත් කර තිබෙනවා.

එබැවින් ඔහු භාවිතා කළ මෝටර් රථය සහ නිවස භාරදෙන මෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය ඉල්ලා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *