පූජිත් වෙනුවෙන් වැඩ බලන පොලිස්පති වරයෙක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානයේ නිල සංචාරයකට ගොස් තිබෙනවා.

ඒ වෙනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතායි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා ඊයේ (23) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර ලබන 03 වැනිදා ඔහු යළිත් පැමිණීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *