දළදා මාලිගාවට අපහාස කළ පුද්ගලයා යළි බන්ධනාගාරයට

දළදා මාලිගාවට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේපාල් අමරසිංහ නැමැත්තා ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ, අද (10) ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී අධිකරණය සිදුකළ නියෝගයකට අනුවයි.

You May also like

1 Comment

  1. සේපාල් අමරසිංහ නැමැත්තා කියන්යනනේ අැයි උඔලා දන් නැද්ද එ් මිනිහව? උඔලට වඩා මිනිස්සු මතවාදිව එ් මිනිහව අදුරනවා. ජඩ ගොං මාධය කියන්නේ උඔලා වගේ උන්ට තමයි. ඔන්න අපි අයින් කරා අපේ phon වලිං. පනිවිඩෙත් කියාගෙනම යන්නංකෝ තව යාලුවෝ ඉන්නවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *