ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදකලා කෙරේ

කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අළුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *