පසුගිය 9 වැනිදා සිද්ධිය ගැන තොරතුරු ගන්න පොලිසියෙන් දුරකතන අංක කිහිපයක්

අරලිය ගහ මන්දිරය සහ ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයේදී මැයි 9 වන දා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව ය.

ඒ අනුව, එහිදී පහර කෑමට ලක්වූ පිරිස, තුවාල ලැබූ පුද්ගලයින් සහ හානිවූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන්ට මෙම දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

0112 422 176
0112 320 145
0718 592 087
0718 594 942
0718 594 901

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *