“එහෙනම් මම බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවනේ..ඔයා මගේ කාර් එකේ යන්න බයද..”- රජයේ ලොක්කෙක් ලිංගික බලපෑම් කරන දර්ශන මෙන්න (VIDEO)

රජයේ ආයතනයක තරුණියකට ලිංගික බලපෑම් කරන රජයේ ඉහළ නිලධාරියෙක්ගේ වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.

ආයතනයක ප්‍රධානියෙකු වන එම පුද්ගලයා එම තරුණියට නිරන්තරයෙන් බලපෑම් එල්ල කරන බව එම දර්ශන මගින් පැහැදිලි වනවා.

එම තරුණිය විසින් පටිගත කල දර්ශන පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *