ධනුෂ්ක ගුණතිලකට ඇප නෑ

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ඊයේ (06) සිඩ්නි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලක වෙත ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අද (07) ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *