ශෙයික් හසීනා යළිත් අග්‍රාමාත්‍ය ධුරයට

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා  (Sheikh Hasina) මහ මැතිවරණයෙන් නැවතත් ජය වාර්තා කර තිබේ.

මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඇය 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *