හෙරොයින් කිලෝ 600ක් ඇද්ද නැව මෙන්න (PHOTOS )

හෙරොයින් සමග අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් නැව මේ වනවිට කොළඹට රැගෙන විත් තිබෙනවා.

මාකඳුරේ මධුෂ් සතු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට පොලිසිය සැක පළ කරන මෙහි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු සිටි අතර ඔවුන් හෙරොයින් මත්කුඩු කිලෝ 600 කට අධික ප්‍රමාණයක් සමඟ රැගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.

රුපියල් බිලියනයක පමණ මත්ද්‍රව්‍ය මෙහි තිබී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙම නැවෙහි ඡායාරූප මේ සමග දැක්වෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *