ඉතිහාසයේ අසාධාරණයට ලක්වූ ‘ශිරාල්ට’ පාර්ලිමේන්තු අසුනක් – පරාජිතයන්ට දොර වැසූ සජිත්ගේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් කෙරේ

සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර තිබෙනවා.

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබුණා.

පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.

එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යවා ඇති ලැයිස්තුව මෙසේයි.

තිස්ස අත්තනායක
හරින් ප්‍රනාන්දු
ඉමිතියාස් බකීර් මාකර්
ඩයනා ගමගේ
ශිරාල් ලක්තිලක
රන්ජිත් මද්දුම බන්ඩාර
මයන්ත දිසානායක

හිටපු ප්‍රබල එජාප අමාත්‍යවරු ‘සජිත්ගේ ‘ ජාතික ලැයිස්තුවට – සම්පූර්ණ ලැයිස්තුව පහතින්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *