මහින්ද සමග ශිරන්තිගේ වැලන්ටයින් සැමරුම

ඊයේ (14) දිනයට යෙදුනු ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබුණා.

එම සටහන සමග ඔහු සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක් ද පළ කර තිබෙනවා.

ලෝකයම ආදරය සමරන එදින එකම ජාතියක් වශයෙන් එක්ව සැමට ආදරය කළ යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා ‘අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත් වී එකිනෙකාට ප්‍රේම කරමු’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *