අරලිය ගහ මන්දිරය අසළ වෙඩි තබා ගැනීමක් – මන්දිරයේ ආරක්ෂකයෙක් මරුට

අරලිය ගහ මන්දිරය ආසන්නයේ මයිකල් වටරවුම අසළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියෙන් අදාළ සෙබලා මරණයට පත්ව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *