නාමල් තරුණ කම ඇමැතිකමට මුසු කරයි – නොකියාම යන්න පටන් ගනී(PHOTOS)

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට ඊයේ (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.

ඒ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවයි.

ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *