චලක චමුපති රිය අනතුරකින් රෝහලේ (Photos)

ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපති පෙරේරා මහතා කඩුවෙල හේවාගමදී, අද (26) අළුයම සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සංදර්ශනයකට සහභාගීව ආපසු එමින් සිටියදී, ඔහු ගමන් ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන ඇලකට පෙරළීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

chalaka-chamupathi-accident

chalaka-chamupathi-accident

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *