අවුරුදු නිසා තවත් දිනයක් රජයෙන් නිවාඩු

අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද (02) කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් අවුරුදු දිනය නිවාඩු දිනයක යෙදීම නිසා අප්‍රේල් 15 සඳුදා නිවාඩු දිනයක් කිරීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *