අලුතින්ම පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් ගත් හයදෙනෙක්

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 06 දෙනකුට රාජ්‍ය ඇමැති ධුර හිමි වී තිබෙනවා.

ඒ ශෂින්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, ජීවන් තොන්ඩමන්, අජිත් නිවාඞ් කබ්රාල්, චන්න ජයසුමන සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ටය.

ඊට අමතරව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ සරත් වීරසේකර මහතාටද රාජ්‍ය ඇමැති ධුරයක් හිමි වී තිබුණා.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළද, වීරසේකර මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *