පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය

දෙරට අතර පැවති පළමු එක් දින තරගයෙන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හයකින් පරදා ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 255ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 67ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ද ලබා ගත්තා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කර බංලාදේශයට ජයග්‍රාහී ඉලක්කය සපුරා යාම සඳහා අවශ්‍ය වූයේ පන්දුවාර  44.4ක් පමණයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *