වසර 30කට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කර ගත්තා.

ඒ,අද (21) පැවති සිව්වන එක්දින තරගයේ ජයග්‍රහණය සතු කර ගැනීමත් සමගයි.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258ක් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු එකසිය දහයක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියාවට ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *