නිදහස් පක්ෂය සජිත් සමග රහස් සාකච්ඡාවක

ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර නිල නොවන සාකච්ඡාවක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

දෙමළ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහි කරන ජාතික ආණ්ඩුවට ලැබෙන බව ඔවුන් එහිදී තහවුරු කර ඇතැයි සඳහන්.

මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුරදී මෙම විශේෂ හමුව සිදුව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *