ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් වෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරුවේ අත්සන් තැබුවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නිතිඥ සාගර කාරියවසම් අතර අදාළ ගිවිසුම අත්සන් තැබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *