පොහොට්ටුවේ විශේෂ ජාතික සම්මේලනය අද පස්වරුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය අද (15) පස්වරුවේ පැවැත්වෙයි.

ඒ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *