ලංකාව හත්වැනි තරගයත් පරාදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී ඊයේ (13 ව) පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 189 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්තා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *