දෙවන ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක් හිමිවූවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාව ලකුණු 67ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Aiden Markram නොදැවී ලකුණු 36    ක් ලබාගත් අතර Dean Elgar නොදැවී රැස්කළ ලකුණු සංඛාව 31ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය 2-0 ලෙස පූර්ණ ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *