ජාතික අක්ෂි රෝහල මඟින් විශේෂිත දුරකථන අංක

කොවිඩ් -19 වෛරස පැතිර යෑම හේතුවෙන් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මඟින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වෙත අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී කුමාරතිලක සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *