ලංකාවේ හත්වන කොරෝනා මරණය වාර්තා වෙයි

අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිට් 19 ආසාධිතයෙකු අද පස්වරුවේ මිය ගොස් තිබේ.

ඔහු වයස අවුරුදු 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ ගණන 7 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *