ඔස්ට්‍රේලියා අගමැති හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත් උනේ විස්සයි20 තරග තුනකට එක්වීම සඳහායි.

ඒ මොහොතේ දී ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

20-20 නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. ඡායාරූපය පහලින්……