පාකිස්ථාන සංචාරය මගහැර කැරිබියන් ප්‍රිමියර් ලීග් යන්න දික්වැල්ල කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියාසිටියේ පාකිස්තානු තරග සංචාරය සඳහා එක්වීමට ඔහු අකමැත්ත පළ කිරීම හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට දික්වැල්ලට අවසර ලබා නොදුන් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *