දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම සමඟ පැවති පළමු පුහුණු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්!

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම පන්දුවාර 48ක් තුලදී සියළු දෙනා දැවී ලකුණු 304ක් වාර්තා කිරීමට සමත් වූ අතර ලසිත් මාලිංග එහිදී කදුළු 5ක් දවාගැනීමට සමත් විය. ලකුණු 304ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළ පන්දුවාර 41ක් තුලදී කදුළු 4ක් පමණක් දැවී ලකුණු 307ක් වාර්තා කරමින් තරඟයේ ජය හිමි කරගැනීමට සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකා පිළෙහි ලකුණු පුවරුව මෙසේ විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *