ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාව අද

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා.

ඒ මරණ 31ක්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ යනවා.

මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2269ක් වාර්තාවී ඇති අතර මෙතෙක් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138085ක්.

ඉන් 27054ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 110108ක්.

You May also like

1 Comment

  1. Same day last year we witnessed 9 deaths which is equivalent to 0.42 death per million of population.
    As at date, it has surged to 923 with 43.06 deaths/mil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *