දිමුත්ට එංගලන්ත තරග වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ,හැම්ප්ෂයර් ප්‍රාන්තය සඳහායි.

ඔහු මෙම තරගාවලියට ජුලි මස මැද භාගයේදී එක්වීමට නියමිතයි.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 60ක් ,එක්දින තරග 17ක් පන්දු වාර 20 තරග 34ක් සඳහා සහභාගී වී සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *