සිසුවයි සිසුවියයි දුම්රියට බිළිවීමත් සමග ‘දුම්රිය දෙපාර්තමේන්තුව’ සියල්ලන් වෙනුවෙන් ගත් තීරණය

පසුගිය මාස දෙක තුළදී පමණක් දුම්රිය මාර්ගවල ගමන් කර අනතුරට ලක්වීම හේතුවෙන් 64 දෙනෙකු මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් සිසුන් දෙදෙනෙකු මිය යාමේ ආසන්න සිදුවීමත් සමඟ දුම්රිය මාර්ගවල ගමන් කරන්නන්ට පැනවෙන නීති සම්බන්ධයන් යළි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දුම්රිය මාර්ගවල ගමන් කිරිමේදී දැනට පවතින නීති දැඩි කිරිමට තීරණය කර ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිනකට පුද්ගලයන් තුන් දෙනෙකු පමණ දුම්රිය මාර්ගවල ගමන් කිරීම හේතුවෙන් මිය යන බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *