ශ්‍රී ලංකා රුපියල ‘වැටෙමින්’ වාර්තාවක් තබයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමු වරට අද රුපියල් 200 සීමාව ඉක්මවා ගියා.

ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල්
200 යි සත 46 ක් ලෙසයි.

ඩොලරයක ගැනුම් මිල රුපියල් 193 යි සත 95 ක් ලෙස සටහන් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *