බැංකු ලොකර් එකක කුඩු තැන්පත් කළ ලාංකිකයා

හොරොයින් කිලෝ 1.14ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකායෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිර දඬුවමක් ලබාදී තිබෙනවා.

ඔහුගේ බැංකු ලොකර් එකක් තුළ තිබී මෙම හෙරොයින් තොගය 2009 වසරේදී සොයාගත්තා.

අශෝක් කුමාර් නැමැති පුද්ගලයෙක්ට මෙසේ සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙම සැකකරුට වෙනත් වරදක් සම්බන්ධයෙන් අවුරුදු 11ක සිර දඬුවමක්ද විදිමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *