චීනයේ සිටින ලාංකිකයන් ලංකාවෙන් යානයක් චීනයට ගෙන්වා ගනී – යානය පුරවා කළ දේ මෙන්න

නව කොරෝනා පාලනය සඳහා චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ලබාදුන් වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

රජයේ ආරාධනාවක් අනුව මෙම සේවාව සැපයූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ.

මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්නාඩි, නෙබියුලයිසිර්, ස්පන්ධන ඔක්සිමීටර්, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් වැනි වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයට ඇතුළත් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *