ලංකාවේ එකොළොස්වැනි කොරෝනා මරණය වාර්තා වේ – කුවේට් සිට පැමිණි අයෙක්

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.

මෙලෙස වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

එම පුද්ගලයා කුවෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ඔහු සදහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *